Skip to main content

Posts

Featured Post

Upwork

  Upwork Upwork work is very simple for new member  Upwork, කලින් Elance-oDesk, යනු ඇමරිකානු නිදහස් වේදිකාවකි. 2015 දී, Elance-oDesk ඒකාබද්ධ කිරීම Upwork ලෙස නැවත නම් කරන ලද අතර සමාගමේ සම්පූර්ණ නම දැන් Upwork Global Inc. Upwork දැනට කැලිෆෝනියාවේ Santa Clara සහ San Francisco හි පිහිටා ඇත.
Recent posts

Payoneer

 Payoneer එකක් හරියට හදාගන්න විදිහ ? Payoneer කියලා කියන්නේ මොකක් ද? Payoneer කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. ලංකාවේ ඉදන් Online Business එකක් කරනවනම් අනිවාර්යයෙන්ම Paypal Account එකකුයි, Payoneer Account එකකුයි තියෙන්න ඕන. ඇයි Paypal Account එකක් තියෙනව නම්, Payoneer Account හදාගන්න ඕන? Paypal Account එක ලංකාවට Support නොකරන හින්දා, අපිට Paypal Account එක හදාගන්න වෙන්නේ, වෙනත් රටකින්. ඒත් ලංකාවට Payoneer Support කරනවා. ඒ වගේම Paypal එකෙන් අපි හම්බකරන සල්ලි ටික එවේලෙම Payoneer Card එකට දාලා, ලංකාවේ ඕනම ATM යන්ත්‍රයකින් Withdraw කරගන්න පුලුවන්. Payoneer.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Sign Up යන්න ඔබන්න.

Paypal ලංකාවේ විදිහට හදාගන්න විදිහ

 Paypal කියන්නේ මොකක්ද? Paypal කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. Online Jobs කරන කෙනෙක් ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන E-Wallet එක නම්, ඒ Paypal තමයි. Paypal එක ලංකාවට Support කරනවද? Paypal එක තාමත් ලංකාවට හරියටම Support කරන්නේ නැහැ. ඒත් එක්තරා විදිහකට Paypal ඇකවුන්ට් එකක් හදාගන්න පුලුවන්. ඒ ලංකාවෙන් නැතුව, වෙනත් Paypal Support කරන රටකින් රෙජිස්ටර් වෙලා. Paypal ඇකවුන්ට් එකක් Phillipenes විදිහට හදාගන්න විදිහ. 01. Paypal.com/ph යනුවෙන් ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. එවිට මෙම පිටුව ඕපන් වෙයි. එහිදි දකුණු කෙලවරේ තිබෙන Sign Up යන්න ක්ලික් කරන්න.. 02 ඉන්පසුව මෙසේ තිරයේ දිස්වෙන ආකාරයට Buy with Paypal යන්න ක්ලික් කර Next ඔබන්න. 3. අවසානයේ පහත රතු පටින් කොටු කර ඇති හිස්තැන් වලට නිවැරැදි තොරතුරු ලබාදී පුරවන්න. පසුව Next කරන්න. මීළඟ පිටුවද මෙසේම් පුරවන්න. මෙම ගිනුම සාදාගෙන යනකොට වදගත්ම කරනය නම් Business ගිනුමක් විදිහට ගිනුම සාදා ගෑනිමයි.  

Fiverr

Fiverr මුල සිට සරලව ඉගෙන ගමු. Fiverr  Fiverr කියන්නේ මොකද්ද?  නිවැරදි ව fever ලියාපදිංචි වෙමු  සාර්ථක ගිග් එකක් නිර්මාණය කරමු Order එක ආවට පස්සේ මොකද කරන්නේ Fiverr සල්ලි අතට ගමු. Fiverr Levels. Fiverr Negative Feedback 01. Fiverr කියන්නේ මොකද්ද?  Fiverr කියල කියන්නෙ ඉතා පුළුල් වෙළඳපලක් කිව්වත් වැරදි නැහැ.මොකද මේකෙදි විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමක් තමයි කෙරෙන්නෙ.දැන් ඔයාල හිතන්න පුළුවන් මොන විකණීමක්ද කියලා.ඒ හැමදෙයක්ම මේක කියෙව්වට පස්සෙ තේරේවි.මුලින්ම කියන්න ඕනෙ පොඩ්ඩක් උනන්දු වෙනව නම් ඕන පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි මේක. මේක තමන්ගේ උත්සාහය කැපවීම මත දක්ෂතාව මත දිවුණු වෙන්න පුළුවන් වැඩක්. ලංකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල මිනිස්සු තම වෘත්තීය විදියටත් මේක කරනවා.  ඔව් මෙහෙම වෙබ් සයිට් ඕනි තරම් තියෙනවා එත් මේක ටිකක් විශේෂයි...       මේකේ ගොඩක්ම විකුනන්න තියෙන්නේ භාණ්ඩ වලට වැඩිය සේවාවන්. උදාහරණයක් විදියට ඔය අලුතෙන් company එකක් අරඹ කරනවා නම් ඔයාට එකට logo එකක් design කරගන්න ඕනි නම් ඔයට් පුළුවන් මේ වෙබ් අඩවියට ගිහිල්ල ඔයාගේ logo එ...

eBay පටන් ගමුද ?

eBay  මොකද්ද මේ eBay කියන්නේ අහල තිබුනට හරියටම දන්නේ නෑද්ද? අද මම කියන්න හදන්නේ අද වෙනකොට ලංකාවේ හුගක් කට්ටිය කරන්න ට්ර්යි කරන ඒත් හරි හැටි තේරෙන්නේ නැති ඔන්ලයින් බිස්නස් එකක් ගැන. සම්පූර්ණයෙන්ම පාහේ මම කියලා දෙන්නම්. ඒක හින්දා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.දිගටම අපිත් සමග සිටින්න. කට්ටියම අහලා ඇති eBay වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් තියෙන ප්රශ්නේ නම්, ලංකාවේ eBay නැහැනේ, ඉතින් කොහොමද සල්ලි හොයන්නේ?eBay  එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3 ක් තියනව . එකෙන් ප්‍රසිද්දම ක්‍රමය තමයි Dropshipping.අනිත් ක්‍රම දෙක තමයි  Direct shipping සහ Digital products. මෙහිදි අප රට තුල වඩාත් ප්‍රසිද්ද ක්‍රමය වන Dropshipping  හදාරමු.. eBay එකත් අහලා ඇති. Dropshipping කියන එකත් අහලා ඇති. AliExpress එකත් දැනගෙන ඉන්නවා ඇති. ඒත් මේ ඔක්කොම හරියට ගලපාගෙන, Feedback අරගෙන, ඇකවුන්ට් එක බෑන් කරගන්නේ නැතිව, Selling Limit එකත් වැඩි කරගෙන මාසයකට ඩොලර් 500කට නොඅඩුවෙන් හොයන්න පුලුවන් ක්රමය දන්නවද. අද මේ ඔක්කොම කියලා දෙන්න ලංකවේ සමහර ආයතන රු.25,000 සිට රු. 100,000 ක් දක්වා අය කරන බව දන...