Fiverr මුල සිට සරලව ඉගෙන ගමු. Fiverr Fiverr කියන්නේ මොකද්ද? නිවැරදි ව fever ලියාපදිංචි වෙමු සාර්ථක ගිග් එකක් නිර්මාණය කරමු Order එක ආවට පස්සේ මොකද කරන්නේ Fiverr සල්ලි අතට ගමු. Fiverr Levels. Fiverr Negative Feedback 01. Fiverr කියන්නේ මොකද්ද? Fiverr කියල කියන්නෙ ඉතා පුළුල් වෙළඳපලක් කිව්වත් වැරදි නැහැ.මොකද මේකෙදි විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමක් තමයි කෙරෙන්නෙ.දැන් ඔයාල හිතන්න පුළුවන් මොන විකණීමක්ද කියලා.ඒ හැමදෙයක්ම මේක කියෙව්වට පස්සෙ තේරේවි.මුලින්ම කියන්න ඕනෙ පොඩ්ඩක් උනන්දු වෙනව නම් ඕන පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි මේක. මේක තමන්ගේ උත්සාහය කැපවීම මත දක්ෂතාව මත දිවුණු වෙන්න පුළුවන් වැඩක්. ලංකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල මිනිස්සු තම වෘත්තීය විදියටත් මේක කරනවා. ඔව් මෙහෙම වෙබ් සයිට් ඕනි තරම් තියෙනවා එත් මේක ටිකක් විශේෂයි... මේකේ ගොඩක්ම විකුනන්න තියෙන්නේ භාණ්ඩ වලට වැඩිය සේවාවන්. උදාහරණයක් විදියට ඔය අලුතෙන් company එකක් අරඹ කරනවා නම් ඔයාට එකට logo එකක් design කරගන්න ඕනි නම් ඔයට් පුළුවන් මේ වෙබ් අඩවියට ගිහිල්ල ඔයාගේ logo එ...

Comments
Post a Comment