Paypal කියන්නේ මොකක්ද?
Paypal කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. Online Jobs කරන කෙනෙක් ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන E-Wallet එක නම්, ඒ Paypal තමයි.
Paypal එක ලංකාවට Support කරනවද?
Paypal එක තාමත් ලංකාවට හරියටම Support කරන්නේ නැහැ. ඒත් එක්තරා විදිහකට Paypal ඇකවුන්ට් එකක් හදාගන්න පුලුවන්. ඒ ලංකාවෙන් නැතුව, වෙනත් Paypal Support කරන රටකින් රෙජිස්ටර් වෙලා.
Paypal ඇකවුන්ට් එකක් Phillipenes විදිහට හදාගන්න විදිහ.
01. Paypal.com/ph යනුවෙන් ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. එවිට මෙම පිටුව ඕපන් වෙයි. එහිදි දකුණු කෙලවරේ තිබෙන Sign Up යන්න ක්ලික් කරන්න..
02 ඉන්පසුව මෙසේ තිරයේ දිස්වෙන ආකාරයට Buy with Paypal යන්න ක්ලික් කර Next ඔබන්න.
3. අවසානයේ පහත රතු පටින් කොටු කර ඇති හිස්තැන් වලට නිවැරැදි තොරතුරු ලබාදී පුරවන්න. පසුව Next කරන්න. මීළඟ පිටුවද මෙසේම් පුරවන්න.
මෙම ගිනුම සාදාගෙන යනකොට වදගත්ම කරනය නම් Business ගිනුමක් විදිහට ගිනුම සාදා ගෑනිමයි.




Comments
Post a Comment