Payoneer එකක් හරියට හදාගන්න විදිහ ?
Payoneer කියලා කියන්නේ මොකක් ද?
Payoneer කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. ලංකාවේ ඉදන් Online Business එකක් කරනවනම් අනිවාර්යයෙන්ම Paypal Account එකකුයි, Payoneer Account එකකුයි තියෙන්න ඕන.
ඇයි Paypal Account එකක් තියෙනව නම්, Payoneer Account හදාගන්න ඕන?
Paypal Account එක ලංකාවට Support නොකරන හින්දා, අපිට Paypal Account එක හදාගන්න වෙන්නේ, වෙනත් රටකින්. ඒත් ලංකාවට Payoneer Support කරනවා. ඒ වගේම Paypal එකෙන් අපි හම්බකරන සල්ලි ටික එවේලෙම Payoneer Card එකට දාලා, ලංකාවේ ඕනම ATM යන්ත්‍රයකින් Withdraw කරගන්න පුලුවන්.
Payoneer.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Sign Up යන්න ඔබන්න.

Comments
Post a Comment